පාස්කු පරීක්‍ෂණ ගැන , මානව හිමිකම් කොමසාරිස්වරිය දැනුවත් කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්    පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වය පිළිබඳව අද දින , ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මියව දැනුවත් කර ඇත

මැල්කම් කාදිනල් රංජිත් හිමි සහ ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය අතර හමුව අද දින පෙරවරුවේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී  සිදුවිය.

කාදිනල්තුමන් මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වයට අමතරව   තවත් වැදගත්ක රුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.