නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට වසරයි

අසංක

අසංක

 

විනාඩි 2ක් නිහඬ වී අනුස්මරණය කරන්න- කාදිනල් හිමියෝ ඉල්ලති

 

අප්‍රේල් 21 වැනිදා පෙරවරු 8.45ට නිවෙස් වල සිට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකමින් එම අනුස්මරණ අවස්ථාව සඳහා එක් වන ලෙස තමන් රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඉල්ලා සිටිති.

මෙම ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ ලාංකිකයින් සිහිපත් කරමින් රටේ සියලු ආගමික ස්ථානවල එදින උදැසන 8.40 සිට මිනිත්තු දෙකක කාලයක් ඝාන්ඨාර නාද කරමින් මෙම අනුස්මරණ කටයුත්තට එක්වන ලෙසද එම ඉල්ලීමේ සදහන්ය.

එමෙන්ම උදෑසන 8.47 ට පහනක් දල්වමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව කරන ලෙස තමන් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඉල්ලා සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්