නවතම පුවත්

පාස්කු ප්‍රහාරය අගය කල මවුලවි අරාබියෙන් පන්නලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැරී  වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ පල්ලි වල දේශනා පැවැත් වූ මවුලවිවරයෙකු ඊයේ (11දා) අරාබියේ සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපලේදී අත්ඩංගුවට ගෙන තිබේ. මොහු අරාබියේ සරණාගත පහසුකම් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කර තිබේ.

මොහු මුහයිදීන් කයි නැමැති 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මොහු මක්කම වන්දනා කටයුතු සඳහා පිරිස් රැගෙන යන වන්දනා නඩයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන්නෙකි.

මොහු එහි ගොස් යළි ආපසු ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැක සිට අත්අඩංගුවට ගෙන තිබේ

සැකකාර මවුලවිවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඒළැඹෙන 14දා තෙක් තෙක්‍ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග ලැබී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා