පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් සාක්ෂි ගැනීම අරඹයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි ගැනීම ආරම්භ කර තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී ය.