පැතුම් වික්‍රමරත්න
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු වාර්තාවක් ලබන 22 වැනි දා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.
මේ වනවිට මෙම කොමිසම හමුවේ පුද්ගලයින් 20 කට අධික පිරිසක් සාක්ෂි ලබා දී ඇති අතර එම සාක්ෂි පිලිබඳ තොරතුරු රැසක් මෙම වාර්තාවට ඇතුලත්කිරීමට සැලසුම් කර ඇති බව කොමිසම සඳහන් කර සිටී.
ජනාධිපති කොමිසමට ලැබුණු මෙතෙක් ලැබුණු ප මිණිලි සංඛ්‍යාව 106 කි.