නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන තතු දැනන් පියවර නොගත් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ හානිය අවමකර ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට එරෙහිව ජාතික පොලිස් කොමිසම විසින් චෝදනා පත්‍ර දීමට තීරණය කරයි.

බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් නිසි පියවර නොගැනීමේ චෝදනාව මතයි.

එම නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු සහ පොලිස් ස්ථානාධිපතිවරු සිටිති.

පාස්කු ප්‍රහාරයත් සමග මෙම නිලධාරීන් සම්බන්ධයෙන් මූලක විමර්ශනයක් පවත්වා ඔවුන්ට ස්ථානමාරුවීම් ලබාදී ඇත.

එහෙත් මේ වන විට එම නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් උසස්වීම් ලබා ඇතැයි පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එසේ උසස් වීම් ලබා සිටි බරපතල ලෙස චෝදනා එල්ලවුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයෙකුගේ තනතුර පහත හෙළිමටද ජාතික පොලිස් කොමිසම විසින් පියවර ගෙන තිබුණි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!