නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි අහන්න මෛත්‍රී කොමිසමට එයි

අසංක

අසංක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනපති කොමිසමට පැමිණ තිබේ.

ඒ සාක්ෂි ලබාදීම නැරඹීම සඳහා බව වාර්තාවේ.

අද සාක්ෂි දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසමට පැමිණ ඇත.

පාස්කු ප්‍රහාරයට අදාළව සාක්ෂි ලබා දීමේදී මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් සාක්ෂිකරුවන් විසින් මතභේදාත්මක කරුණු හෙළිකිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සාක්ෂි නැරඹීමට පැමිණි බව වර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්