නවතම පුවත්

පාස්කු ප්‍රහාරය විමර්ශනය කල අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව, හෙට ජනපතිට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව හෙට(05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට සැලසුම් කර ඇත
එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේ, කමිටු වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බවය.

මෙම අමාත්‍ය අනු කමිටුව අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව නිර්දේශ කළ කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අධ්‍යයනයක නිරත විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්