නවතම පුවත්

පාස්කු ප්‍රහාරය විමර්ෂන කමිටුව ගැන තීන්දුව පක්ෂ නායකයන් අතේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමදි ඉදිරි තීන්දු ගන්නා බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
පසුගියදා රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ කමිටුව අහෝසි කරන ලෙස දැනුම් දුන් අතර මෙය අහෝසි කරන තෙක් කැබිනට් රැස්වීම්ද නොපැවැත්වෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් සදහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්