නවතම පුවත්

‘පාස්පෝට් ළඟ තියන් රෙඩි පිට ඉන්න’ – සෞදියේ ලාංකිකයන්ට දැනුම්දීමක්

අසංක

අසංක

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවධානයෙන් හා සුපරික්ෂාකාරී සිටින ලෙස එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය , සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට , නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි ඇත.


එමෙන්ම තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය සැම විටම සුදානම්කර තමා ලග තබා ගන්නා ලෙසත් තානාපති කාර්යාලය එරට වෙසෙන සියළුම ලාංකිකයින්ට මෙහිදී දැනුම් දි ඇත.


ජනතාව බහුලව රැස්වෙන ස්ථාන මගහරින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මෙම නිවේදනය මගින් දැනුම් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්