නවතම පුවත්

පැන්ඩෝරා පත්‍රිකා ගැන තීරු නඩේසන් , ජනපතිට යැවූ ලිපිය මෙන්න .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගියදා ප්‍රසිද්ධියට පත් වූ පැන්ඩෝරා පත්‍රිකාවල රාජපක්ෂ පවුලට සම්බන්ධ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇයගේ සැමියා වන ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතාගේ නම් සඳහන්ව තිබූ අතර මෙය පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

තිරු නඩේසන් මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ අදාල චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි. ඒ සඳහා ස්වාධීන විමර්ශන නිළධාරියෙකු පත් කරන ලෙස ඉල්ලා සිටින නඩේසන් මහතා පවසන්නේ විමර්ශන සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවයි.

මෙම චෝදනා එල්ලවීමත් සමග තමා සහ තම බිරිඳ වන නිරූපමා රාජපක්ෂ මහත්මිය දැඩි මානසික වියවුලකට පත්ව සිටින බවත්, එම පීඩාවෙන් මිදීම සඳහා පරීක්ෂණ හරහා තමන් නිවැරදි බව තහවුරු කිරීමට අවශ්‍ය බවත් ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්