පැරාඔලිම්පික් හිදී දිනේෂ් ප්‍රියන්තගෙන් ලෝක වාර්තාවක් (video)

Picture of අසංක

අසංක

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ (එෆ් 46) තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් පිහිටුුවා තිබේ.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එහිදී පළමු රන් පදක්කම දිනා ගෙන ඇත.

ඔහු මීටර් 67.79 කින් එෆ් 46 හෙල්ල විසිකිරීමේ නව ලෝක වාර්තාවක් ඔහු විසින් පිහිටුවීය.

පැරාඔලිම්පික් උළෙල ටෝකියෝහිදී පැවැත්වෙයි.