පෑලියගොඩ මාළු වෙළදපොලේ 50කට කොරෝනා

Picture of අසංක

අසංක

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ කරන ලද අහඹු PCR පරීක්ෂාවකින් 50 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ දැනට එම පරීක්ෂණය කරන ලද 120 දෙනකු අතරිනි.

ඒ අනුව මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළද සැල තාවකාලිකව වසා දමා තිබේ.