පෑලියගොඩ මාළු වෙළඳ සැලේ පුද්ගලයන් 529 දෙනෙකුගේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇති බවත් ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
ඊයේ දිනය තුළ පමණක් කොවිඩ්-19 වෛරස ආසාදනය පරීක්ෂා කෙරෙන PCR පරීක්ෂණ 1142 ක් සිදු කිරීමට හැකි වූ බව හෙතෙම පෙන්වා දෙයි.