නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

පියුමි හිරවෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිරූපණ ශිල්පිණි පියුමී හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයට අදාළව මෙරට පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ඉහළ පෙලේ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඔහුට ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඔහු මේ වනතුරු ඒ සඳහා පැමිණ නැති බවද වාර්තා වෙයි.

පියුමි හංසමාලිගේ ප්‍රධාන ආදායම් ලෙස ඇය සඳහන් කර ඇති ආයතන සම්බන්ධයෙන්ද මෙවන විට විමර්ශන පවත්වමින් ඇත.

ඇයට සමීපතම පුද්ගලයන්ගේද බැංකු ගිණුම් පරීක්ෂාකොට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද රහස් පොලිසිය මේ වන විට විමර්ශන පවත්වමින් සිටී.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)