නවතම පුවත්

පිළියන්දල කොරෝනා සීමා ලිහිල් කිරීම ගැන පරීක්‍ෂණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සංචරණ සීමා ලිහිල් කිරීමට දේශපාලනඥයෙකු මැදිහත් වූයේ යැයි එල්ලවන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අද දිනයේදී එම විශේෂ කණ්ඩායම එම ප්‍රදේශ බලා පිටත් කල බවයි .

සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, වසංගත රෝග වෛද්‍යවරයකු ඇතුළු මෙම පිරිස පිලියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පිටත් කර යැවූ  බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ඉතා අවම ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමෙන් නිදහස් කරන්නැයි තමන් ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකළ බව ප‍්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඊයේ මාධ්‍ය වෙත සඳහන් කර තිබිණ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්