නවතම පුවත්

පිළියන්දල පොදු වෙළඳපොළත් වැසේ – PCR පරීක්‍ෂණ 260කින් 101 ක් පොසිටිව් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පිලියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ පිළියන්දල නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් 101 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග එම පොදු වෙළෙඳපොළ අද දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දමා ඇත .
.
වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් උදෙසා සිදුකළ පි.සි. ආර් පරීක්ෂණ 260 කින් මෙම ආසාධිතයින් 101 දෙනා හමුවී ඇති බව ව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මේ අතර කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව එම මන්ත්‍රිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නාගරික මන්ත්‍රිවරුන් 35 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික එල්ලාවල මහතා පැවසීය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්