නවතම පුවත්

පුංචි ඡන්දයේ විස්තර ගන්න අලුත් විදියක්

අසංක

අසංක

පළාත් පාලන මැතිවරණයේදී තරග කරනු ලබන අපේක්ෂක නම් ලැයිස්තුව, තැපැල් ඡන්ද දායකයන් සහ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ලබාගැනීම සඳහා එම කොමිසම විසින් ඉදිරිපත් කර ඇති QR කේතය මගින් අදාළ තොරතුරු ලබාගත හැකිය.

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 9 වැනි දා පැවැත්වේ.

ඉහත තොරතුරු පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්