නවතම පුවත්

පුටින් බලය පිටින් ගනී- රජය ඉල්ලා අස්වෙයි

අසංක

අසංක

රුසියානු රජය ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කෙරේ.

ඒ එරට ජනපති ව්ලැද්මීර් පුටින් විසින් තමා තවදුරටත් බලයේ රැඳී සිටීම අරබයා සිදුකිරීමට අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ප්‍රකාශයට පත්කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.

අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසන්නේ ජනපතිගේ යෝජනාව රුසියානු බල සමබරතාව මුළුමනින්ම උඩුයටිකුරු කරනු ඇති බවයි.

කෙසේවෙතත් ජනපති පුටින් අගමැතිවරයා වෙත යෝජනා කර ඇත්තේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානි තනතුර බාරගන්නා ලෙසයි.

මෙම බල අර්බුද ඉඟිය මතුවන්නේ පුටින්ගේ සිව්වැනි ධුර කාලය අවසන් වීමට වසර 4ක් ඉතිරිව තිබියදීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!