පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේට පොලිස් ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

පුත්තලම දිස්ත්‍රික්කයට හා ගම්පහ කොච්චිකඩේ ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු මෙලෙස ඇඳිරිනීතිය පැනවෙන බවයි.

නව කොරෝනා වෛරසය මැඩලීමේ විශේෂ මෙහෙයුමක් දියත් කිරීම සඳහා මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මක ය.