නවතම පුවත්

පුද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෞද්ගලික රෝහල්වල ද මේ වනවිට ඖෂධ හිඟයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA)පවසයි.
මේ අතර, ඉන්දියානු ණය ආධාර යටතේ ඩොලර් මිලියන 200ක් මෙරටට ඖෂධ ලබා ගැනීම සඳහා වෙන් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ, එම මුදල් රජයේ සහ පෞද්ගලික රෝහල් සහ බෙහෙත් ශාලා වෙත ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් යොදවන බවය.

මේ අතර, දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් අඩාල වූ මෙරට ඖෂධ නිෂ්පාදනය නගා සිටුවීම එහි අරමුණ බව ද ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ය.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්