නවතම පුවත්

පුරන් කුඹුරු අක්කර පනස් දහසක් යල කන්නයේ අස්වැද්දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
පුරන් කුඹුරු අක්කර 50,000 ක් ඉදිරි යළ කන්නයේදී අස්වැද්දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සඳහන් කළේ, මෙරට කුඹුරු අක්කර 125,000ක් පමණ පුරන් වී ඇති බවය.
වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාත හා තවත් තොරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් කුඹුරු අස්වැද්දීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පුරන් කුඹුරු අස්වැද්දීමේදී බිත්තර වී සහනදායී මිලකට ලබා දෙන අතර ඇළ වේලී සකස් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සිදු කෙරෙනු ඇති බවයි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්