නවතම පුවත්

පූර්ණ එන්නත් නොගත් අයට මැයි මස මුල සිට යන්න බැරි තැන් ලැයිස්තුවක් එයි

අසංක

අසංක

ලබන අප්‍රේල් 30 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කළ කාඩ්පත අනිවාර්යය වන පොදු ස්ථාන ලයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබේ.

මේ වනවිට මෙරට තුළ බූස්ටර් හෙවත් තෙවැනි මාත්‍රාව ලබා සිටින්නේ මිලියන 7.7 ක් පමණි.

‍මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 660, 797 ක් ලෙස ඊයේ වනවිට වාර්තා විය.

ඊයේ වනවිට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16, 454 කි. 
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්