ලෝක සාහිත්‍යයේ ප්රගමනය හා භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කරන ලොව පැරණිතම රාජ්‍ය නොවන සංවිධානයක් වන පෙන් ඉන්ටර්නැෂනල් සංවිධානයේ ( PEN International) , ශ්‍රී ලංකා ශාඛාව (PEN-SriLanka) පිහිටුවීමට අදාලව පවත්වනු ලබන විශේෂ සාකච්ජාවක් හා රැස්වීමක් , මාර්ගත ක්‍රමයට (ZOOM) ලබන 09 දින පෙරවරු 10 ට පැවැත්වේ .
මෙම සංවිධානය හා එක්වීමට කැමති ලේඛකයින් , සාහිත්‍යවේදීන් , මාධ්‍යවේදීන් , නාට්‍යවේදීන් , වෙබ් රචකයින් , තිර රචකයින් සියලුම දෙනාට පහත දිගුව හරහා එම රැස්වීමට සහභාගි විය හැක .
Topic: Aspiring PEN Sri Lanka
Time: Jan 9, 2022 09:45 AM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/86144839728?pwd=bGI0aXVlNXB5dEZUV25EYzBFeTBxUT09
Meeting ID: 861 4483 9728
Passcode: 179259