නවතම පුවත්

පෙරපාසල් ගුරුවරුන්ට  ලබන මාසේ සිට දීමනාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
පෙරපාසල් ගුරුවරියන්ට මසකට රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත .
ඒ අනුව මෙරට ලියාපදිංචි පෙරපාසල් ගුරුවරියන් සියලුමදෙනාට මෙම දීමනාව හිමිවන බවද රජය සඳහන් කර ඇත
එසේම  ජූනි මාසයේ සිට එම දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇති බවද  බව කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්