නවතම පුවත්

පෙර පාසල් ගුරුවරියන්ට මාසික දීමනාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරියන් සදහා රුපියල් 2,500ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

මේ සදහා ගුරු අභිමානී වැඩසටහන යටතේ මුදල් ගෙවීමට නියමිත අතර පෙර පාසල් ගුරුවරියන් 25,000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ හිමි වනු ඇත .

පෙර පාසල් ගුරුවරියන් සඳහා වන මෙම දීමනාව මැයි මස (1) සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට නියමිත බවත වාර්තා වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්