පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට සූදානම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

ආරක්ෂිත සහල් තොගයක් ලෙස මෙම තොගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.