නවතම පුවත්

පොල්තෙල් මිල ඉහල යන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුළ පොල්තෙල් මාෆියාවක් ඇති බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අවධාරණය කර සිටී
එම මාෆියාව කිසිවකුට බදු අඩුකර පොල්තෙල් ආනයනය කිරීමට ඉඩ නොතබන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනට පසුගිය වසරේ දෙසැම්බර් මස කැබිනට් පත්‍රකාවක් යොමු කළ ද එයට මේ දක්වා අනුමැතිය නොලැබීම ප්‍රශ්නයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත

පොල්තෙල් ආනයනය කර ඉන් පසුව බදු අඩුකිරීමක් කිසිවකු බලාපොරොත්තු වන්නේ නම් එවැන්නක් සිදුනොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය

අමුද්‍රව්‍ය ප්‍රශ්නය හේතුවෙන් දේශීය සාම්ප්‍රදායික පොල්තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී පොල්තෙල් මිල තව දුරටත් ඉහළ යා හැකි බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්