නවතම පුවත්

පොලිස් පොකුර අඩුකරන්න  ආශ්‍රිතයින් ගෙදරම  නිරෝධායනයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් යම් පොලිස් ස්ථානයක හෝ පොලිස් කාර්යාල සංකීර්ණයකදී හමුවුවහොත් මින් ඉදිරියට එම කොවිඩ්  ආසාදිතයන් රෝහල් ගත කිරීමටත් ආශ්‍රිතයින්  නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට  ලක් කිරීමටත් පොලිසිය පියවර ගෙන තිබේ.
මෙම තීන්දුවට මුල්වී ඇත්තේ මීට පෙර වෛරසය ආසාදිතයන් ස්වයං නිරෝධායනයට   යොමු කර ඇත්තේ  නිලධාරීන් එකට එකම ස්ථානයක වීම හේතුවෙන් පොලිසිය තුළ වසංගත ව්‍යාප්තිය වැඩි වී ඇති බව  විමර්ශනවලින් පෙනී ගොස් තිබීමයි.
එබැවින් මෙලෙස වෙන් කොට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
කටුකුරුන්ද පොලිස් පුහුණු පාසලේ නිලධාරීන් තිදෙනෙකු covid ආසාදිතයන් බවට පත්වී ඇති බවත් ඒ අනුව එම ආසාදිතයින් රෝහල් ගතකර ආශ්‍රිතයින් නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර තිබේ.
එසේ නිරෝධානයට යොමු කළ තවත් නිලධාරීන් දෙදෙනෙකුට වෛරසය වල දී ඇති බවද පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්