පොලීසියෙන් කට්ටි පැන්න මධූෂ් ස්වරූපය වෙනස් කරගත් හැටි

Picture of අසංක

අසංක

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබාසිටියදී රටින් පැන ගොස් සැගව සිටි මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු හා පාතාල නායකයකු වන මාකදුරේ මධූෂ් නීතියෙන් සැගව සිටීමට ස්වරූපය වෙනස් කරගැනීමට ද කටයුතු කර තිබේ.

ඔහු පිළිබද පොලීසිය මගින් මුලින් නිකුත් කළ ඡුායාරූප හා පසුව ඔහු අත්අඩංගුවට ගැනීම දක්වා ඔහු ක‍්‍රමයෙන් ඔහගේ ස්වරූපය වෙනස් කර තිබුණේ මෙසේ ය.