පොලීසියේ කොරෝනා පැතිරුණු හැටි සොයා බුද්ධි අංශ විමර්ශනයක්

Picture of අසංක

අසංක

පොලිස් සේවය තුළ කොවිඩ් වසංගතය පැතිර යාමේ සුලමුල සෙවීම සඳහා බුද්ධි අංශ පරීක්ෂණයක් අරඹා තිබේ.

ඊට හේතුවී ඇත්තේ කොවිඩ් මුලින් වැළඳුණු පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුනොකොට රාජකාරි සඳහා යොමු කර තිබීම නිසා බව වාර්තා වේ.

මේ වනවිට පොලිස් නිලධාරීන් 600කට අධික පිරිසක් වසංගතයට ගොදුරු වී සිටී.

5000කට අධික නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමු කර ඇත.