නවතම පුවත්

අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම වසා දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බස්නාහිර පළාතෙන් දකුණු පළාතට  ඇතුලුවීම  සහ  දකුණු පළාතෙන්   පිටවීම  ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට  තහනම් කිරීමට  කොවිඩ් පාලන  මෙහෙයුම් මධ්‍යස්ථානය විසින්  තීරණය කෙරිණි

ඒ අනුව වැලිපැන්න අධිවේගී පිවිසුම අසල කොළඹ දෙසට සහ ගාල්ල දෙසට  මංතීරු දෙකම මාර්ග බාධක දමා  වසා දැමීමට  වැලිපැන්න අධිවේගී රථවාහන  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  එම් කේ. නන්දන  මහතා ඇතුළු නිලධාරීන් ක්‍රියා කළහ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි