පොලීසියේ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

Picture of අසංක

අසංක

කොවිඩ්-19 ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී බොරැල්ල පොලීසියේ නිලධාරීන් 7 දෙනෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

ඒ අනුව බොරැල්ල පොලීසියේ පමණක් නිලධාරීන් 14 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.