නවතම පුවත්

පොලීසියේ තෙලෙන් මැති ඇමතිවරුන්ගේ වාහන දුවයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ඉන්ධන පිරවුම් හලින් ඉන්ධන ලබාදෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.

රටේ මේ වන විට පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන තාවකාලිකව මෙම පියවර ගන්නා ලෙස මෙම දැනුම් දීම කර ඇත්තේ ඊයේය.

ඉන්ධන ලබාගන්නා අවස්ථාවේදී මන්ත්‍රීවරයා වාහනයේ රැදී සිටිය යුතුය. ඉන්ධන ලබාදෙන්නේ අත්පිට මුදලට බවද එහි සඳහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්