ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම මහා සම්මේලනය හෙට (31) කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
පොදු ජන පෙරමුණ ඉතා ශක්තිමත්ව පක්ෂයේ කාන්තා සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය මාධ්‍ය වෙත පැවසීය
ඒ හරහා ජනාධිජනාධිපතිවරණයට සාර්ථක මූලාරම්භයක් තැබීමට හෙට පැවැත්වෙන සම්මේලනයෙන් අපේක්ෂ කරන බව ඇය පැවසීය .