නවතම පුවත්

බෝරා මුස්ලිම් සමුළුවේ ආරක්ෂාවට මෙරට මුස්ලිම් පොලිස් නිළධාරීන් එපා කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා එල්ලවූ පාස්කු ප්‍රහාරයෙන් කඩාවැටුණු සංචාරක කර්මාන්තය මෙරට ලබන පළමුවැනිදා ආරම්භ වන බෝරා සමුළුව නිසා මෙරටට පැමිණෙන බෝරා මුස්ලිම් ජාතිකයන් 31,000 ක් පමණ පිරිස නිසාවෙන මේ වන විට කොළඹ, කළුතර, ගාල්ල, මීගමුව සහ අවිස්සාවේල්ල දක්වා ඇති සියළුම තරු පන්තියේ හෝටල් මේ වන විට සම්පුර්ණයෙන්ම පාහේ පිරි ගොස් ඇති අතර පසුගියදා ඇමරිකානු ඩොලර් 40 දක්වා අඩුවූ කාමර ගාස්තු මේ වන විට ඩොලර් 350 ක් පමණ ඉහල අගයක් ගෙන තිබෙන අතර කුලි රථ සේවා සහ ප්‍රවාහන පහසුකම් සපයන ආයතනවලට ඉල්ලුමට සරිලන තරමේ වාහන සපයා දීමට පවා නොහැකිවී ඇති බව thecolomboexpress.com අපට වාර්තා වෙනවා.

එසේම බෝරා මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකා පොලිසීයේ මුස්ලිම් ජාතික පොලිස් නිළධාරීන්ගේ සේවය ප්‍රතික්ෂේප කර ඇති නිසා බෝරා මුස්ලිම් සමුළුවේ ආරක්ෂාවට යොදවා ඇත්තේ සිංහල පොලිස් නිළධාරීන් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි