නවතම පුවත්

පොහොට්ටුව ඇල්පිටියේ බලය තහවුරු කරයි

අසංක

අසංක

අද පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ටාශ 17හිම බලය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වෙයි.

නිල ඡන්ද ප්‍රථිඵලවලට අනුව එම පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව විසිතුන් දහස් තුන්සිය හැත්ත දෙකකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් සභික ධුර සංඛ්‍යාව 17ක්.

එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දහ දහස් එකසිය දහතුනක්.

ඒ අනුව එම පක්ෂයට හිමිවන සභික ධුර සංඛ්‍යාව 07ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද පන්දහස් දෙසීය හැත්ත තුනක් හිමිකරගෙන තිබේ.

එම පක්ෂය ලබාගත් සභික ධුර සංඛ්‍යාව 03ක්.

ජනතා විමුක්ති පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය  සභා ඡන්දයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව දෙදහස් හාරසිය තිස් පහක්.

ඔවුන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ ලබාගත් සභික ධුර සංඛ්‍යාව 02ක්.

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 75ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවසන් වරට පැවැත්වූ 2011 වසරේ හා මෙවර පැවැති ඡන්ද ප්‍රතිඵල 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි