නවතම පුවත්

පොහොට්ටුව හෝ එජාපෙට නැති පක්ෂ එක්ක NPP සාකච්ඡා අරඹයි

අසංක

අසංක


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නැති සියලු පක්ෂ සමග ඉදිරියේදී සාකච්ජා ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සැලසුම් කර ඇත.

ජාතික ජන බලවේගයේ අරමුණු හා ප්‍රතිපත්ති පිළිබඳව එම පක්ෂ සමගද පුළුල්ව සාකච්ජා කිරීමට කටයුතු කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය .

මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු එළඹෙන සැප්තැම්බර් මස පළමු වන දා සිට නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය .

එදින ජනතා වීමුක්ති පෙරමුණේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් කොළඹට කැඳවා ඇති අතර ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පවත්වන පළමු රැස්වීම එදින උදෑසන 9.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්