නවතම පුවත්

පොහොට්ටුව 8 වැනිදා මහනුවරින් පටන් ගනියි

අසංක

අසංක

ආණ්ඩුවට එරෙහිව එළැඹෙන 8 වැනිදා මහනුවර දී විරෝධතා රැලියක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ විපකෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඉවසුවා ඇති මැයෙන් සංවිධානය කර ඇති මෙම රැලිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


ජීවන වියදම, බෙදුම්වාදී ව්‍යවස්ථාව,හොරකම, රාජ්‍ය දේපල විදේශීකරණය යන කාරැණුවලට එරෙහිවද මෙහිදී ජනතාව දැණුවත් කිරීමට සැලසුම්කර ඇත.

සචිත සේනාරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්