ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අදත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ යෝජිත නව දේශපාලන ගමන සම්බන්ධයෙනි.
අද පෙරවරු 11ට පමණ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වේ.
සාකච්ඡාව සඳහා දෙපාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨයින් සහභාගිවීමට නියමිතය.