නවතම පුවත්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අනුව මෙරට තෙල් මිල හදන්න කමිටුව සූදානම්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි වෙනස්වීම් සැලකිල්ලට ගෙන මෙරට වෙළෙඳපොළේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ඉන්ධන සමාලෝචන අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වීමට නියමිතය.

පසුගිය මාසය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල වෙනස් වී ඇත්තේ ඩොලර් 2ත් 3ත් අතර අගයකින් වන අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් ශක්තිමත් වීම හමුවේ එම වෙනස් වීම මෙරට පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් ඇති වන ලෙස ඉන්ධන මිලට ගැලපීම අද සිදු කරනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

පසුගිය මාර්තු 10 වන දා බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් අලෙවි වූයේ, ඩොලර් 65.74ක් ලෙස වන අතර අමෙරිකානු වෙළෙඳපොළේ එය ඩොලර් 56.06කට අලෙවි විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්