නවතම පුවත්

පොහොට්ටු-ශ්‍රීලනිප සන්ධානය ගැන කියන්න ජනපති ආසන සංවිධායකවරු කැඳවයි

අසංක

අසංක

පොදුජන පෙරමුණ අතර ඇතිකර ගැනීමට යෝජිත දේශපාලන සන්ධානය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (04) දහවල් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

ඒ අනුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී අද දහවල් 12 ට මෙම විශේෂ රැස්වීම ආරම්භ වීමට නියමිතය .

අදාළ සංධානය ගොඩනැගීම පිළිබඳව ආසන සංවිධායකවරුන්ගේ කැමැත්ත විමසීමද මෙහිදී සිදුකෙරෙනු ඇති බව වාර්තාවේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සහ ප්‍රාදේශීය වශයෙන් පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා පුළුල්ව සාකච්ජා කෙරෙනු ඇති බව වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්