නවතම පුවත්

පොහොරවලට නඩු ගියත් චීනෙ ලංකාව එක්ක තරහ නෑ

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කාබනික පොහොර රැගත් නෞකාව පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

එය හුදෙක්ම වාණිජ ගණුදෙනුවක් හේතුවෙන් පාර්ශවකරුවන් දෙදෙනකු අතර ඇති වූ ප්‍රශ්නයක් පමණක් බවත් මෙහිදී නඩු පවරා ඇත්තේ චීන සමාගමකට මිස චීන ආණ්ඩුවට එරෙහිව නොවන බවත් අධිකරණය හමුවේ තියෙන නඩුවක අන්තර්ගතය පිළිබඳ කිසිවක් කථා කළ නොහැකි බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරත් කීය.

රටවල් දෙක අතර උරණවීමක් හෝ රටවල් දෙක අතර ප්‍රශ්නයක් ලෙස නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ(08) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්