නවතම පුවත්

“පෝට් සිටියේ හොඳ මුල්‍ය මධ්‍යස්ථානයක් ඇති කළොත් අපිත් කැමතියි”

අසංක

අසංක

කොළඹ වරාය නගරය පිළිබඳ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල අරක්ෂා කරමින්, සියලුදෙනා සමගම සාකච්ඡා කොට විසඳුම් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල්‌ වික්‍රමසිංහ මහතා පවසයි.

නව කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකය, අධිකරණය, කැබිනට් මණ්ඩල බලතල ඒ තුළින් ඉවත් කිරීම ඉතා භයානක තත්ත්වයක් බව කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්