නවතම පුවත්

පෝට් සිටිය ගැන  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව  ලබන 18 මැතිසබයට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වනවිට  කථානායකවරයා වෙත ලබා දී ඇති අතර  එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මැයි 18 වැනි දින සිදුකිරීමට නියමිතව ඇත.
මෙම ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එමඟින් රටේ ස්වාධිපත්‍යයට හානිදායක බවත් පවසමින් දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය,තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 19ක් විසින් මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොණු කරන ලදී.
එම පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දින 05 ක කාලයක් පුරා විභාගයට ගනු ලැබූ අතර පසුගිය(23) දින පෙත්සම් විභාගය අවසන් කෙරුණි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා