පෝට් සිටි කොමිසමට සාමාජිකයන් පත්කෙරේ

port-city-colombo
Picture of අසංක

අසංක

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කෙරේ.

එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ ගාමිනි මාරපන මහතා ය.

සෙසු සාමාජිකයන් වන්නේ,

*මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා
*ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
*ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා
*ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා
*මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා
*මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා