පෝට් සිටි පනත අද සිට බලාත්මකයි

port-city-colombo
Picture of අසංක

අසංක

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද (27) සිට බලාත්මක වෙයි.

ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අද සහතික කිරීමත් සමගය.

අද (27) පෙරවරු 11.20 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටී.