නවතම පුවත්

පෝරකේට නියම වූ ලැයිස්තුවේ 217ක්

අසංක

අසංක

මෙරට තුළ මරණ ද්‍රඩුවමට නියම වී සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 217ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා පවසයි.

විවිධ වැරදි වෙනුවෙන් මොවුන් අධිකරණය හමුවේ වැරදිකරුවන් වූ අයයි.

එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව 2017 වසර වනවිට එලෙස මරණ දඩුවමට නියමවූවන්ට ගැහැණු 13ක් හා පිරිමි 204ක් ඇතුළත් ය.

විවාහ වූ පුද්ගලයන් 202ක් අවිවාහක 14ක් හා නීතියෙන් වෙන්වූ හෝ දික්කසාද එක් අයකු මෙම මරණ දඩුවම ලැබූ අයගේ ලැයිස්තුවට ඇතුළත් වේ.

2007 වසර හා සසදා බැලීමේදී වසර 10ක් තුළදී මෙලෙස මරණ දඩුවමට නියමවූවන් ගණන 159කින් වැඩිවී තිබේ.


මූලාශ්‍ර – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්