නවතම පුවත්

බංගලදේශයේ ගංවතුර ආපදාවට ලංකාවෙන් ආධාර

අසංක

අසංක

බංග්ලාදේශය මුහුණ දී ඇති හදිසි ගංවතුර ආපදා තත්ත්වයට සහන සැලසීම වෙනුවෙන් මුදල් ආධාරයක් සැපයීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 50,000ක් සංකේතාත්මක ආධාර ලෙස ලබාදීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා