බද්දේගම ප්රාදේශීය සභාවේ සභාපති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුර නාරංගොඩ මහතා වඳුරඹ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සාදයකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.